මගේ බිරිඳගේ රෝගය හඳුනාගත් මොහොතේ සිට මා විඳිමින් සිටි ගැහැට සහ දුක් කම්කටොලු පිලිබඳ සටහන් මෙන්ම අපට නුහුරු වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර පිලිබඳ සටහන්ද මෙම කතාව තුල ඇත. එහෙත් එය වෛද්‍ය ග්රන්ථයක් (වෙද පොතක්) නොවේ.
බොහෝ දෙනෙකුගේ යහපත පිණිස මේ පොත මුද්‍රණය කළ හැකිනම් හොඳ යයි මට සිතේ. නමුත් ඒ ලාභ ඉපයීම පිණිස නම් නොවේ. කතෘ ලෙස මගේ නම යොදා මුද්‍රණය කර ප්‍රකාශන අයිතිය ලබාගන්නා අයට සියලුම ලාභාංශ ලබා ගත හැකිවන පරිදි පිළිකා රෝගීන්ට සෙත සලසන ආයතනයකට හෝ සංගමයකට මෙම ඇත පිටපත පූජා කිරීමට මම කැමතියි. කතෘ භාගය බලාපොරොත්තු නොවෙමි.
විශ්වාසය නොබිඳ කටයුතු කළ හැකි එවන් ආයතනයකට / සංගමයකට ආරාධනා කිරීමටයි මෙම දැන්වීම පල කළේ.
(මම මීට කලින් මහ පාරෙන් හමුවූ බලු පැටියෙකු ගැන "ජෙනී" නමින් කතාවක් ලියා කතෘ ප්රකාශනයක් ලෙස පොතක් එලිදක්වූ අයෙක්මි.)
Random Ads
Used Toyota Vitz 1999 F D-Package Sale In Japan
Location: Japan, Prices: US$550 .- onwards, Year Range: 1999. Check latest stock of Used Toyota Vitz 1999 from Japan. Hatchback…
Shinagawa-ku
Total views: 277
Commerce class A/L Wanija
wanija vishaya darawa sadaha manawa sakasu igenum parisarayak sahithawa newasikawa adyapanaya labima sadaha obath ekwanna..ahara nawathan samaga 2016 warshaye vibagaya…
colombo
Total views: 268
Anemometer Wind Speed Gauge For Sale Sri Lanka
Anemometer Wind Speed Gauge For Sale Sri Lanka Colombo. Best Price Rs. 6,000 Free Delivery in Colombo. Call 0778620567 Amila…
Colombo
Total views: 350
Vacancy for Student Coordinator
We are a company engaged in Student Consultation, and we are representing universities and colleges in . Australia, NZ, USA,…
Malabe
Total views: 283
Canon EOS 6D Body Wit EF-S 24-105mm F4L IS USM lens
I want to sell my Canon EOS 6D 20.2 MP CMOS Digital SLR Camera with lens 24-105mm,never used,brand new and…
LONDON
Total views: 260
Manual Pad Printing Machine
Manual Pad Printing Machine are the Hand Operated machines are entry level machines for those who are new to the…
Faridabad
Total views: 594
Hotels near Bandaranaike International Airport
Terrace Green Hotel, Negombo is ideally located in the most popular neighbourhood of Negombo city where you will find all…
Negombo
Total views: 359
Orchid By Nivasie Apartment II
ORCHID APARTMENTS II – MALABE • Total 148 Apartments • 12 floors ( Ground + 11 Floors ) • 6…
Colombo
Total views: 491
Apartment in Dehiwala Hill Street
House Name: Brook Side *Air-conditioned one (1) Bedroom *separate sitting and dining area *fitted pantry with cooking facilities, Gas cooker,…
Colombo
Total views: 265