Show Ad

Classifieds Menu

Contact Information
Contact Summerset College
: 0703001003
: Sri Lanka, Maharagama
Visit Website
More Information
මැලේසියාවේ අධ්යාහපනය ලබමින් රැකියාවක නිරත වන්න
summerset ආයතනය 2009 සිට රජයේ ලියාපදිංචි සහ විශ්වාස දායී විදේශ අධ්යාIපනය සදහා උපදේශන සපයන ආයතනයකි. දැනට අප Malaysia / Singapore / Korea / Japan / Cyprus / Italy / China / Newzealand යන රටවල් සදහා විසා සහය ලබා දේ.
වැඩි දුර තොරතුරු සදහා දැන්ම අමතන්න. 070 300 1003
ඇයි ඔබ අධ්යාතපනය සදහා මැලේසියාව තෝරා ගත යුත්තේ
• ඉහල ගුණාත්මක අධ්යාපපනය
• UGC අනුමත විශ්වවිද්යාාල සහ අධ්යා පන ආයතන
• විසා අනුමත වීමේ ප්රවතිශතය 100%
• ඩිප්ලෝමා අවසන් වූ පසු USA, UK, Canada හෝ වෙනත් රට වලට මාරු වීමේ හැකියාව
• අඩු ජීවන වියදම
• Sponsors හෝ IELTS අවශ්යd නැත
• ඉගෙන ගන්නා අතරතුර part time රැකියා කිරීම නීත්යාවනුකූල වීම
• අධ්යාගපනයෙන් පසු work visa හෝ PR සදහා අයදුම් කළ හැක

අයදුම් කළ හැකි පාඨමාලා:
• Foundation/Certificate
• Diploma
• Degree
• Masters
• Phd
• MBBS

(Business Administration / Accounting / Information Technology/ Nursing / Computer Science / Electrical and Electronics / Aircraft maintenance Technology / Telecommunication Engineering / Science / Teaching Methodology / Health Care / Hospitality Management / BIO Technology)

සුදුසුකම්:
• වයස අවුරුදු 18-40 ත් අතර වීම.
• අවම අ/පො/ස සාමාන්යt පෙළ සදහා සම්මාන 3ක්

ඔබ summerset ආයතනය තෝරා ගත යුත්තේ ඇයි ?

• නොමිලේ අවශ්යt තොරතුරු ලබා දේ
• part time රැකියා සොයා දීමට සහය වේ
• ඉක්මනින් වීසා (45 days)
• විශ්ව විද්යාාලයට ඇතුලත් කර ගැනීමේ ලිපිය අයදුම් කර දවස් 2-3 ක් ඇතුලත.
• වෘත්තීමය හා සුහද උපදේශන සේවය
• නැවතීමේ පහසුකම් සොයා දීමට සහය වේ

This Ad has been viewed 290 times.

Random Ads

Classifieds Menu
jobs home based

jobs home based

Our client is export house. And his all data in hard copy file format. Now his new entry is started…
04/09/2014
Bihar
Total views: 376
VanForHire

VanForHire

Recharge Travels (Pvt) Ltd entered in the Travel Industry 2013, to give a proactive approach of our valued customer’s requirements.…
27/01/2016
Colombo
Total views: 262
Assignment Help Sri Lanka

Assignment Help Sri Lanka

Professional writing service provider online. Literateperson.com is professional writing service provider based in Sri Lanka, offers assignment help, academic essay…
25/09/2014
Gurudeniya
Total views: 410
Get Best Travel Package with West Travel Agents in Sri Lanka

Get Best Travel Package with West Travel Agents in Sri Lanka

We at Dilratours offer you the exact service of travel in Sri Lanka, which in case of others firms in…
09/02/2016
Kotugoda
Total views: 283
TAB Repair

TAB Repair

NKT Computers specialize in laptop & Tab repair, we can repair your laptop & Tab quickly and economically with as…
28/01/2014
Colombo
Total views: 539
Marketing

Marketing

Are you looking for a job? Come & join with us. We give you training & a certificate, and also…
17/06/2015
Gampaha
Total views: 310
SCIENCE & MATHEMATICS TEACHER

SCIENCE & MATHEMATICS TEACHER

Bond International school is on the lookout for young, dynamic, energetic & committed individuals for the above post. The prospective…
25/04/2016
Colombo
Total views: 274
led sign boards

led sign boards

3L LED ZONE No. 75 Highlevel Rd, Maharagama 77108 4 107
08/01/2014
maharagama
Total views: 586
Graphic Design classes

Graphic Design classes

Individual or small group classes @ graphic Zone Galle.
18/02/2016
Galle
Total views: 273
Application Developer

Application Developer

Hello! Are you looking for a job to work from home (Full time).Then hurry and send your CV to [email protected]
16/10/2015
colombo
Total views: 258