Show Ad

Classifieds Menu

Contact Information
Contact Ann
: 0770204342
: colombo, Colombo
More Information
ඔබ සොයන්නේ නිවසක්ද? එසේත් නැතිනම් සතුට වාසනාව දියුණුව පිරි සොදුරු කැදැල්ලක්ද?
එසේනම් ඔබගේ එම සොදුරු සිහිනය සෑබැ කර දීමටයි අපගේ වෑයම….
දිවයින පුරා විහිදි ඇති අපගේ නිවාස ඉදිකිරීම් සමාගම හා අත්වැල් බැද ගැනීමයි ඔබ කළ යුත්තේ,
ඔබගේ අතේ ඇති මුදලට ඔබගේ අවශතාවය පරිදි ඔබට පහසු ප්රදේශයක සොදුරු කැදැල්ල ඉදිකර දෙමු.
මුලිකව අඩක් ගෙවා ඉදිකිරීම් අරඹන්න ඉතිරිය නිවස අවසානයේදි ගෙවා නිම කළ හැක.
වාස්තු විදඥාකූලව ඔබගේ සිහින නිවස වසර 25ක සහතිකයක් සමග ඉතා ඉක්මනින් නිම කිරීමේ පලපුරුද්ද අප සතුයි.අපව අමතා වෙනස වටහා ගන්න. සැගවුනු අතිරේක ගාස්තු නොමැත. ඔබගේ සිහින කැදල්ල නිම කර දිමට අපට අවශය මාස 5ක් පමණයි

අලුතින්ම නවීන පන්නයට ඕනෑම වර්ගයක සැලසුමකට නිවැරදිව නිවාස /ගොඩනැගිලි ඉදිකිරිම .
පැරණි නිවස අඩු වියදමින් නවීන පන්නයේ අලුත් නිවසක් ආකාරයට අලුත් වැඩියාකිරිම.

ඔබ අප කෙරෙහි තබන විශ්වාසය ඉතා උසස් මට්ටමින් සුරැකීම අපේ එකම අභිලාෂය වේ.

මාස 04 ක කාල සීමාවක් තුල අවුරුදු 35කට වැඩි පලපුරුදු ඉංජිනේරුවකුගේ අධික්ෂණය යටතේ වගකිමක් සහිතව ඔබගේ ඉඩමක හෝ අපගේ ඉඩමක ඉදිකර දෙනු ලැබේ

- ඔබගේ නිවාස හෝ ගොඩනැගිල්ල මුල සිටම අපටම බාර දෙන්න. අලුත් ආකල්ප සහ දිගුකාලීනව අප ලබාගත් අත්දැකිම් තුලින් ඉතා උසස් මට්ටමින් ඔබගේ නිවස ඉදිකරවා ගතහැක.
- කොන්දේසි සහිතව නිවසට යන වියදිමින් අඩක් ගෙවා ඉතිරිය මාස් පතා ගෙවිමේ හැකියාවක් ඔබට සපයා දිමට අපි බලාපොරොත්තු වෙමු.
- ඔබගේ නිවස හෝ ගොඩනැගිල්ල ගැලපෙන ප්රමතිය ඔබ අප සාකච්චා කර අඩුම වියදම සහ ප්රමිතිය පිළිබඳ නිගමනය කර වියදම අවම කර ගත හැක

Mrs. Ann +94770204342
This Ad has been viewed 212 times.

Random Ads

Classifieds Menu
APPLY FOR A QUICK AND CONVENIENT LOAN

APPLY FOR A QUICK AND CONVENIENT LOAN

Are you a business man or woman? Do you need funds to start up your own business? Do you need…
10/12/2015
Boralugoda
Total views: 173
Spy Watch Camera HD For Sale in Sri Lanka Colombo LK

Spy Watch Camera HD For Sale in Sri Lanka Colombo LK

Spy Watch Camera HD For Sale in Sri Lanka Colombo LK Best Price Rs.4800 Free Delivery in Colombo Call 0778620567…
15/01/2016
Colombo
Total views: 185
Xbox 360 4GB (Black) for sale

Xbox 360 4GB (Black) for sale

Xbox 360 4GB (Black) Console & 1 controller Bought from Australia Original, not Modified USED only few times (no rain…
19/01/2014
Dankotuwa
Total views: 406
OFFICE BOY – කාර්යාල සහායක – அலுவலக உதவியாளர் – QATAR

OFFICE BOY – කාර්යාල සහායක – அலுவலக உதவியாளர் – QATAR

THE WELL REPUTED COMPANY IN DOHA QATAR REQUIRED FOR; OFFICE ASSIS5ANT =============== SALARY - QR 1200 (LKR.44400) + OT Should…
26/09/2015
Colombo
Total views: 673
Desire 626G PLUS

Desire 626G PLUS

Location :- SL Phones,406/B, Kandy Road, Tyre junction, Dalugama, Kelaniya.
29/01/2016
kelaniya
Total views: 199
Guarantee loan offer for the Sri lanka

Guarantee loan offer for the Sri lanka

I Mr Kereme Simpson ,the owner of Kereme Simpson own a reliable loan company ,i give out loan at a…
30/03/2015
colombo
Total views: 246
Web Developer

Web Developer

Hello! We are currently hiring for the above position, if you are looking for a job to work from home…
04/12/2015
Colombo
Total views: 195
CCTV Camera System Installation

CCTV Camera System Installation

4 Channel DVR 4 High Quality Camera (CCD) 1 TB Hard Drive DVR Box UPS 100m Video Cable (Fully Copper)…
09/09/2014
Peliyagoda
Total views: 297
Brand New Apple iPhone 6S Unlocked

Brand New Apple iPhone 6S Unlocked

Note; - All Our Products Are Brand new Original factory sealed in box complete with all accessories Contact us On…
25/03/2016
colombo
Total views: 209
Ad Checking/Surfing work online Get 200$ P.m Instant Payout via PayPal-Bank Tran

Ad Checking/Surfing work online Get 200$ P.m Instant Payout via PayPal-Bank Tran

"Unicon Info Service" Present easy Ad Checking work online with Instant Payment via PayPal-Bank transfer. Get 200 $ + Per…
13/11/2015
Clombo
Total views: 190